අපි වෙඩින් එකක් ප්ලෑන් කරනකොට ඉස්සෙල්ලා බලන්න ඕන මොනවද .....01
අපි වෙඩින් එකක් ප්ලෑන් කරනකොට ඉස්සෙල්ලා බලන්න ඕන මොනවද ..... ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි wedding එක ප්ලෑන් කරගන්න ගියාම කොතනින්ද පටන් ගන්න ඕනි කියල කිසි තේරුමක් නෑ. ඔයා ඉස්සෙල්ලාම බලන්න ඕනේ ඔයාගේ බජට් එකේ හැටියට ඔයා wedding එකක් ගන්නවද?එහෙම නැත්නම් පොඩියට පාටියක් විතරක් දාලා යාලුවන්ට නෑදෑයින් පොඩි සංග්‍රහයක් කරනවද කියලා. අන්න එතනින් පස්සේ ඔයා වෙඩින් එකක් ගන්නවා කියලා තීරණය කරනවා නම් ඔයා මුලින් ම බලන්න ඕනේ ඔයා මොන විදිහට ද වෙඩින් එක ගන්නෙ කියලා . ඔයාට විඳින්න එක ගන්න පුලුවන් ක්‍රම කිහිපයක් මම කියන්නම්. 1 රෙජිස්ටර් කරලා ෆොටෝ ටිකක් ගහලා වැඩේ පොඩියට කරන්න පුලුවන්. 2 උදේ වරුවක නෑදෑයෝ කිහිප දෙනෙක් එකතු කරගෙන පෝරුවෙ චාරිත්‍ර විතරක් කරලා පොඩි තේ මේසයක් ලැහැස්ති කරලා පොඩියට ඔයාගේ වෙඩින් එක ගන්න පුළුවන් . 3 එහෙම නැත්නම් කොහේ හරි පොඩි තැනක පෝරුවෙ චාරිත්‍ර කරල නෑදෑයෝ යාළුවෝ ටිකට ගෙදරට එන්නෙ කියලා එයාලට පොඩි පාටියක් දෙන්න පුළුවන්.(ඔයාට ඔයාගේ පෝරුවේ චාරිත්‍ර ගෙදර මෙ කරන්න පුළුවන්) 4 එහෙම නැත්නම් ඔයාගෙ ආසාව ලොකුවට ලස්සනට ඔයාගෙ wedding එක ගන්න එක නම් ඔයාට ප...